අතේ සතේ නැතිව පටන් අරන් සැලූන්කාරයෝ එකපාරටම කෝටිපතියෝ වෙන්නේ කොහොමද?

දැන් ලංකාවෙ ව්‍යාපාරිකයන්ගෙ කතන්දර ඉස්සරට වඩා වෙනස්. ඥානම් මුදලාලිලා, සිද්ධාලේප වෙදමහත්තයලා සතේ දෙක සාක්කුවෙ දාගෙන කොළඹ ඇවිල්ලා දැවැන්තයො වෙච්ච කතන්දර අපි කියවලා තියෙනවා. හැබැයි දැන් ඊට වඩා වෙනස් විදියටයි අපට කතන්දර අහන්න ලැබෙන්නේ. ඉස්සර කතන්දර කියෙව්වට දැන් කියවන්නෙ නෑ. දැන්...

Read more
ඇලෝෂියස්ලගේ මහබැංකුවේ සල්ලි බැසිල්ට ගන්න පුළුවන්ද?

අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝෂියස් මෙරට ඉතිහාසයට එක්වූ ප්‍රකට නම් දෙකකි. ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධව ඉතිහාස පොතට එක්වූ මේ දෙදෙනාට එරෙහිව මේ වන විට අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ අනුව එය මේ වන විට අධිකරණ කටයුත්තක් බවට...

Read more
කොටකෙතන ගෑනු මැරුවා වගේ වැලිමඩ පිරිමි උස්සන ගමක්!

“මගේ මහත්තයා අහිංසක කෙනෙක්. කොහේ හරි ඉන්නවා නම් මගේ මහත්තයාව ගෙනත් දෙන්න පිං අයිති වෙයි… එයාව අතක් පයක් කඩලා හරි පුළුවන් නම් ගෙනත් දාන්න. මගේ දරුවෝ දෙන්නාට තාත්තා කෙනෙක් ඕනේ… අපි හරිම සතුටෙන් ජීවත්වුණු පවුලක්… අපිට කරදර පිට කරදර තිබුණු...

Read more
ඇඟ පුරාම ටැටූ ගහගෙන ඉඳලා ඇයි එකපාරටම පැවිදි වුණේ?

අද කාලෙ බොහෝ දෙනෙක් ලබාගන්න සිහින දකින ලෞකික සැප සම්පත්වලින් පිරුණු ජව සම්පන්න තරුණයෙක් තමන්ගෙ සුරූපී බිරිය, සිඟිති දරුපැටවුන් දෙන්නා විතරක් නෙවෙයි ඔස්ටේ්‍රලියාවෙ ගතකරපු සුපිරි ජීවිතයත් අත්හැරලා ලංකාවට ඇවිත් පැවිදි වෙනවා. ඇඟ පුරාම පච්ච කොටාගත්ත, බොහොම විසේකාර තරුණයෙක් මේ විදියට...

Read more
ඉන්දියාව ජිනීවාවලදී ලංකාවට බාල්දියක් පෙරළයි

භාරත අගමැති නරේන්ද්‍ර මෝදි පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා “තනි වචනයක ව්‍යාපාරයක්” One Word Movement පිළිබඳ යෝජනාවක් ග්ලෝස්ගෝව්හි පසු ගියදා පැවැති සමුළුවේදී ඉදිරිපත් කෙළේය. “තනි වචනය” LIFE යන්න බවද, එය Lifestyle for Environment “පරිසරය සඳහා වන ජීවන රටාව” යන්නෙහි කෙටි යෙදුම...

Read more
චීනය ටිබෙට් ඉඩම් කොල්ලයක!

තිබ්බතයේ (ටිබෙට්) ක්වින්ගයි ප්‍රාන්තයේ වෙසෙන එඬේර ප්‍රජාවගේ පාරම්පරික ඉඩකඩම් දේපොළ සියල්ල තමන්ට පවරා දෙන ලෙසට චීන බලධාරීහු ඔවුන්ට බලකරමින් පැවරුම් ලේඛනවලට අස්සන් ගැනීමට සැරසෙති. තිබ්බතවාසී වර්තමාන එඬේර ප්‍රජාවද ඈත අතීතයේ විසූ සිය මුතුන්මිත්තන් ගත් මඟම යමින් ගව රැළ තැනින් තැන...

Read more
සෙංකෝලය තැනින් තැන කැඩිලා! හදන්න එංගලන්තෙට යන්න වෙයිද? යැව්වොත් පාර්ලිමේන්තුව වහන්න වෙයිද?

වෙස්මිනිස්ටර් ක්‍රමයේ පාලනයක් ක්‍රියාත්මක රටවල්හි පාර්ලිමේන්තුවල අනිවාර්ය අංග අතරින් මුල්තැනක් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයාට හිමිවෙයි. එම විශේෂ තනතුර තවත් විශේෂ වන්නේ පාර්ලිමේන්තුවේ සෙංකෝලය දැරීමේ හා එය ආරක්ෂා කිරීමේ වගකීමද ඔහුට පැවරෙන බැවිනි. වේත්‍රධාරිවරයාට ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදෙන හැඳින්වීම වන්නේ Sergeant-at-Arms යන්නයි. එහි ‘සෙංකෝලය...

Read more
මෙන්න බන්දුලගෙ අලුත්ම තියරිය: පොල්‌තෙල් වෙනුවට සෝයා තෙල් කන්න (VIDEO)

උදේම ලිපියක් ලියන්න කරුණු එකතු කෙරුවා. කරුණු එකතු කරලා ඉවර වෙද්දි දැනුණා පුදුම සන්තෝෂයක්. ඒ කියන්නේ කරුණු එකතු කරද්දි දැනුණෙත් පුදුම ජොලියක්. වෙලාවකට හිතුණා මම මිස්ටර් බීන්ගෙ, නැත්නම් චාලි චැප්ලින්ගෙ මේ ඔක්කොම චරිත එකතු වෙලා හදපු එක චිත්‍රපටයක් බලනවද කියලා....

Read more
එදා සිට අද දක්වා නෝටි පුතාලාගේ නයිට් ක්ලබ් සෙල්ලම්!

‘අප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා’ කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. ඒත් මේ කතාව කියන්නේ ධනාත්මක දේට නෙවෙයි. ඍණාත්මක දේටයි. උදාහරණයක් විදහට ගමක නම් අසල්වැසියන්ට උදව් උපකාර කරමින් යහපත් විදියට ජීවත් වන පුද්ගලයකුගේ පුතෙකුත් තමන්ගේ තාත්තා වගේ ජීවත් වෙන්නේ...

Read more
කොරෝනාව රටම ගිලගනිද්දී මාස්ක් එකක්වත් ‌දාන්නේ නැති ලංකාවේ එකම ගම! ‌හේතුව දේව බැල්මද – සිංහල වෙදකමද?

ලංකාවෙ සැඟවුණු ගම්මානයක් තමයි මේ ලකේගල කියන්නේ. ලකේගලත් එක්ක ගෙතුණු කතා බොහොමයක් තියෙනවා. රාවණා රජ දවස ඉඳන්ම මේ ලකේගල එහෙම නැත්නම් ලග්ගල, නාරංගමුව, රාවණාගම, මීමුරේ වගේ ගම්මානවල බොහෝ කතා සැඟවිලා තියෙනවා. අපි එනවා ලකේගල නාරංගමුවට. නාරංගමුව හැදුණු හැටි ඔබ දන්නවද?...

Read more
Page 1 of 59 1 2 59