කුරහන් සාටකය සහ පොහොර නාටකය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මහින්ද රාජපක්ෂගේ පරම්පරාවේ මුල් පුරුක ඩී.එම්. රාජපක්ෂය. ඔහු මහින්දගේ පියා ඩී.ඒ. රාජපක්ෂගේ සහෝදරයාය. ඔහු 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් විය. එකල මැතිවරණවලදී ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කළේ දේශපාලන පක්ෂයක සලකුණකට නොවේ. වර්ණයකටය. අපේක්ෂකයන් පෙනී සිටියේ වර්ණයකිනි. ඩී.එම්. රාජපක්ෂත් මැතිවරණයට...

Read more
ඩඩ්ලිටයි වෑගපිටියටයි මෙහෙමත් බයක්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

අවසන් ඇමෙරිකානුකාරයාත් ලංකාවෙන් පන්නනවා කියා 1960 සහ 65 ආණ්ඩුවේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ලෝකෙටම ඇහෙන්න කෑ මොර දුන්නේ ඇමෙරිකානු ෂෙල් ගෑස් කොම්පැනිය ජනසතු කරමිනි. මැතිනියගේ ඒ තීරණයෙන් ඇමෙරිකානු ආණ්ඩුව නොසන්සුන් වූ අතර ලංකාවට දෙන ආධාර වහාම කපා හරින්න තීරණය කරනු ලැබීය....

Read more
ජනාධිපතිලා අගමැතිලා එක්ක තිරුකුමාර්ගේ හෙළිනොවුණු රාජ්‍ය රහස් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

වික්ටර් අයිවන් 1994 චන්ද්‍රිකාගේ ආගමනය සහ චන්ද්‍රිකාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු ගේමක් ගහපු මාධ්‍යවේදියෙකි. චන්ද්‍රිකා ජනාධිපති වී ටික කලකින් වික්ටර්, චන්ද්‍රිකා සමග අමනාප විය. වික්ටර්, චන්ද්‍රිකා සමග අමනාප වූ පසු චන්ද්‍රිකා ජනාධිපති කරන්නත්, 94 ජයග්‍රහණය වෙනුවෙනුත් ඔහු කළ කාර්යභාරය ගැනත් ලිපි...

Read more
ආණ්ඩුව හදන අලුත්ම ගෝනිබිල්ලා (VIDEO)

ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ එකම අපේක්‍ෂකයන් දෙදෙනෙක් දෙවතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නැත. ලංකාවේ පළමු ජනාධිපතිවරණය වූ 1982 ජනාධිපතිවරණයට යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් තරග කළේ ජේ. ආර්. ජයවර්ධනය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂයෙන් තරග කළේ හෙක්ටර් කොබ්බෑකඩුවය. දෙවැනි ජනාධිපතිවරණය වූ 1988 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී....

Read more
SALE ශ්‍රී ලංකා SALE…! දේශප්‍රේමීන් නිදිද බොලව්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

1994 චන්ද්‍රිකාගේ පොදුපෙරමුණ ආණ්ඩුව බලයට ගෙන එන්න එවකට මෙරට ඇමෙරිකානු තානාපතිනි ෆරිෂිටා ලොකු කාර්යභාරයක් කළාය. 1994 නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න ඇය එවකට බලයේ සිටි යූ.ඇන්.පී. ආණ්ඩුවට විශාල බලපෑමක් කළා පමණක් නොව මැතිවරණ දින රාත්‍රියේ අගමැති අපේක්‍ෂිකා චන්ද්‍රිකාගේ ආරක්‍ෂාව තහවුරු...

Read more
රත්වත්ත වලව්වේ නාස්තිකාර පුත්‍රයා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘මම මගේ අම්මටයි, අක්කටයි කියනවා මගේ කකුල් තුනේ මාමාගෙන් පරෙස්සම් වෙන්න කියල. කවද හරි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි ආණ්ඩුවයි විනාශ කරන්නේ මගේ කකුල් තුනේ මාමා…’ මේ බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා අනුර බණ්ඩාරනායක යූ.ඇන්.පී. වේදිකාවේ සිට කී කතාවය. ඔහු කකුල් තුනේ...

Read more
ඩොලර් තියෙන්නේ බංගලි දේසේ… හිඟමන් යන්නේ සිංහල දේසේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

1991 දෙසැම්බර් 21 බංග්ලාදේශයේ පැවැත්වුණු දකුණු ආසියාවේ සාක් සම්මේලනයට සහභාගි වීමට ගිය එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ධකා අගනුවරට ගොඩබසින විට බංග්ලාදේශය දුප්පත් රටකි. එකල බංග්ලාදේශය ලංකාව දුටුවේ දකුණු ආසියාවේ බලවත් රටක් ලෙසය. එවකට බංග්ලාදේශ අගමැතිනි බෙගම් ඛලීඩා ෂියා, ප්‍රේමදාස සමග...

Read more
‘එදා මට පෙනුණේ ඔබව හතුරෙක් වාගෙයි ඇලෙයිනා… අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි ඇලෙයිනා…’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

“පිලිප් ගුණවර්ධන සහ 1956 විප්ලවය” යන පොතෙහි පිලිප් ගුණවර්ධන එකල කියපු අපූරු කතාවක් සටහන් වී තිබේ. පිලිප් 1956 බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වීමට පෙර බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත්, මේ කුමන්ත්‍රණය සැලසුම් කරන්නේ ඇමෙරිකානු තානාපතිගේ...

Read more
මිනිස්සු ආණ්ඩුව ලොක්ඩවුන් කරයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති කාලයේ රත්නපුර මහා ගංවතුරක් ඇතිවිය. ප්‍රේමදාස එය දැනගත් විගස වහාම කතා කළේ කළුතර දිසාපතිටය. පැය 24න් මිනිසුන් දම්මලා මෝය කට ලොකු කරන්න යැයි ඔහු දිසාපතිට නියෝග දුන්නේය. රත්නපුර ගංවතුරට කළුතර මෝය කට ලොකු කරන්න කියන්නෙ ජනාධිපතිවරයාට පිස්සු...

Read more
ශවේන්ද්‍ර යයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

“ඇයි මේ රනිල් පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳන් ශවේන්ද්‍ර සිල්වාට ගහන්නේ…?” මේ රනිල්ගේ පාර්ලිමේන්තු ගමන ගැන ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් අහපු ප්‍රශ්නයකි. “රනිල්ව පාර්ලිමේන්තුවට ගෙනාවේ මහින්දනේ. රනිල් ලව්වා ශවේන්ද්‍රට ගස්සන්නෙත් මහින්දම වෙන්න ඇති…” මේ යූ.ඇන්.පී.යේ ප්‍රබලයෙක් කී කතාවය. “මේ කතාව ඇත්තද…?”...

Read more
Page 1 of 11 1 2 11