Uncategorized

මේ ව්‍යසනකාරී මොහොතේත් වත්මන් දුර්දාන්ත ආණ්ඩුව පික්පොකට් ගසමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටට කොඩිවිනයක් වී ඇති පාලනයට තිත තබා,ජනහිතකාමී ජනතාවාදී පාලනයක් මේ රට තුළ බිහි කිරීමේ අරගලය සමගි ජන බලවේගය, පොදු ජනතාව සමග එක්ව ආරම්භ කරන...

Read more
නාමල්-ප්‍රසන්න-සාගර පෝර්ට් සිටියේ තරගෙට රේස් පදියි! (VIDEO & PHOTOS)

මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ගැන තවත් එක කතාවක්. දියුණු වේ යැයි හීන දකිමින් ඉන්න, සංවර්ධනය වේ යැයි බලාපොරොත්තු තියාගෙන ඉන්න අවුරුදු සිය ගානක් තිස්සේ සංවර්ධනය වෙමින් පවත්නා රටක් විදියටම ඉන්න මේ දේශය සමහර දිනවල, සමහර කාලවල විවිධ වෙනස්කම්වලින්...

Read more
මැච් 3ක් පිට පිට කෑවත් සෙමි ෆයිනල් එන්න ලංකාවට චාන්ස් එකක්!

Super 12 හි පිට පිට තරග තුනක් පරාජය වුවද, ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ශ්‍රී ලංකාවට තවමත් හැකියාවක් ඇති අතර, එය සිදුවිය හැක්කේ ගණිතමය වශයෙන් ය. එය එසේ සිදුවීමට ශ්‍රී ලංකා පිලට ආශ්චර්යයක් සිදුවිය යුතුය....

Read more
පොලීසියේ ‘කළු පුතයි’ ‘සුදු පුතයි’ නිසා පොලීසියම අවුලක

බස්නාහිර පළාත තුළ රාජකාරී කරන, මත්ද්‍රව්‍ය භාවිතාව සදහා ඇබ්බැහි වූ පොලිස් නිළධාරීන් තිස් හත් දෙනෙකු පිළිබදව පොලිස්පතිවරයාට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සම්බන්ධ නාමලේඛනයක් පොලිස්පතිවරයා විසින් සකසා ඇති බවත් වාර්තා වේ. මෙම පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බස්නාහිර පළාත...

Read more
පොහොට්ටුවේ මන්ත්‍රී විමල්ලාට අතින් පයින් ගහන්න ලෑස්ති වෙයි! (VIDEO)

විමල්ලා අපට පයින් ගහන්න ලෑස්ති වන්නේ නම් අප ඔවුන්ගේ පසුපසට පයින් ගැසීමට සූදානම් බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සදහන් කළේය. අද පැවැති උත්සවයකින් පසුව ඒ මහතා මේ බව සදහන් කළේය. https://www.youtube.com/watch?v=9O3y3ZWcyhI

Read more
පිපිරිල්ල උඩු දුවයි: විජයදාසගේ සටනට රාජ්‍ය ඇමැති විදුරත් එකතු වෙයි (VIDEO)

මේ වනවිට රටට අලුත් වැඩපිළිවෙළක් සහ චින්තනයක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ ‌අද වනවිට මාෆියා කිහිපයක්ම රට ඇතුළේ ක්‍රියාත්මක වන බවකි. මෙම මාෆියාවන් විසින් අමාත්‍යවරුන් විනාශ කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවත් අවරුදු 50ක්...

Read more
කාබනික වගාව ගැන පසුපෙළ ප්‍රශ්න කිරීමෙන් ආණ්ඩුවේ වැඩමුළුව උණුසුම් වෙයි! රතන හිමියන්ටත් වට කරගෙන ගහයි! ‌දේශනයට ආ ව්‍යාපාරිකයාත් අමාරුවේ වැටිලා…!

කාබනික වගාව සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු ලෙස මෑතකදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකශයට පත් කළ ආචාර්ය සරත් රණවීර මහතා විසින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සදහා පැවැත්වූ දේශනය ඉතා උණුසුම් එකක් බවට පත්ව ඇති බව වාර්තා වේ....

Read more
ආණ්ඩුව ජිනීවා යන්න කලින් ජනපතිගෙන් අලුත් කොමිසමක්

ලබන 24 වැනි දින රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් ජනාධිපති මන්දිරය වෙත කැදවීමට පියවර ගෙන ඇත. මෙම රස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සියලුම මැතිඇමැතිවරුන්ට රාත්‍රි භෝජන සංග්‍රහයක්ද සූදානම් කොට ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් මෙම දිනය...

Read more
මට පොළොන්නරුවටත් යන්න බැරිවෙයිද දන්නෙ නෑ! මෛත්‍රී කියපු දේ මේවා දැක්කාම ඇත්තම වෙයිද හිතෙනවා! (VIDEO)

පොහොර ප්‍රශ්නය හේතුවෙන් තමන්ට පොළොන්නරුවටවත් යාමට නොහැති වනු ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සැබෑවක් කරමින් අද රසායනික පොහොර ලබා දෙන ලෙසට බල කරමින් පොලොන්නරුව ඇලහැර ව්‍යාපාරයේ ගොවීන් 600කට වැඩි පිරිසක් බකමූණ නගරයේ විරෝධතාවයක නිරතවූහ. කෘෂිකර්ම අමාත්‍ය...

Read more
දඹුලු දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි! ඝාතනයක්? සැක යුවලක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි! (VIDEO)

දඹුල්ලේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි දාහතර හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය කරුණු රැසක් අනාවරණය කරගැනීමට සමත්ව ඇත. සිදුකරන ලද පරීක්ෂණවලදී මෙම සිද්ධිය ඝාතනයක් බවට පොලිසිය සැක පහළ කරයි. දැරිය යුවළක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඔවුන්...

Read more
Page 1 of 166 1 2 166