32 හැවිරිදි මවක් ලොව වේගවත්ම කාන්තාව තවමත් තමන් යයි ඊයේ දින කටාර් හි පැවති 2019 ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේ කාන්තා අවසන් මහ තරගය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් ඔප්පු කර පෙන්වන ලදී.ඇය ජයග්‍රාහී සිමාව පසුකර සුළු මොහොතකින් ක්‍රීඩා පිටියට දිව පැමිණියේ...

Read more

ලෝක කුසලාන රග්බි ශුරතාවලියේ අද දින පැවති තරගවලින් පලමු තරගය වූ ඔස්ට්‍රේලියාව හා ෆිජි අතර පැවති තරගයෙන් ඔස්ට්‍රේලියානු පිල ලකුණු 39 -21 ලෙස පහසු ජයක් වාර්තා කරන ලදී.දෙවන තරගය වූ ප්‍රංශය හා ආර්ජන්ටිනා අතර තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර...

Read more

ජපානයේදී අද දින ලෝක කුසලාන රග්බි ශුරතාවලිය ආරම්භ වූ අතර එහි ආරම්භක තරගය සත්කාරක ජපානය හා රුසියාව අතර පැවති අතර එම තරගයෙන් 30-10 විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සත්කාරක ජපන් පිල සමත් විය.තම රටේ ක්‍රීඩකයින්ගේ දස්කම් නැරඹීමට අති විශාල ජපන් ක්‍රීඩා...

Read more

ජපානයේදී අද දින ලෝක රග්බි ශුරතාවලිය ආරම්භ වේ. එය මෙවර පැවැත්වෙනුයේ 9 වන වරට වන අතර එමෙන්ම පලමු වරට ලෝක රග්බි ශුරතාවලියක් ආසියාවේ පැවැත්වීමේ වරම දිනා ගැනීමට ද ජපානය සමත් වී ඇත.අද ලෝක කුසලනවලියේ පලමු තරගය ලෙස සත්කාරක ජපානය රුසියාව...

Read more

2019 ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය (FIBA ) දෙවන වරටත් දිනා ගැනීමට ප්‍රබල ස්පාඤ්ඤ පිල සමත් විය. ඔවුන් විසින්අවසන් මහ තරගයේදී ආර්ජන්ටිනා පිල පරාජය කරමින් මෙවර කිරුල ජයග්‍රහණය කල අතර මෙයට පෙරත් 2006 ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය දිනා ගෙන...

Read more
ක්‍රිකට්වලට තහනමක්

'ක‍්‍රිකට් ඒඩ්' ගිණුම පරීක්‍ෂා කර බලා විගණනයක් සිදුකරන තුරු එහි මෙහෙයුම් අත්හිටුවන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක‍්‍රිකට් ආයතන නිලධාරීන්ට අද (03) නියෝග කළේය. ක‍්‍රිකට් ඒඩ්හි 2016 වසරේ සිට මේ දක්වා සියළු ගිණුම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට බලය...

Read more
හරීන් තිලංගට ගහලා අනිත් ‌හොරු ‌බේරන්න හදන්නේ ඇයි?

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සූදු මාෆියාව බිලිගෙන ඇති බවට චෝදනා එල්ල වන්නේ බොහෝ කලක පටන්ය. කාලයක් පුරා සැමට රහසේ ක්‍රියාත්මක වූ එම සූදු මාෆියාව එළිපිටම ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ පසුගිය වසර කිහිපය තුළය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නිලධාරීන් කිහිප වතාවක්...

Read more
විගණකාධිපති ‌හොයාගත්ත ක්‍රිකට් ‌හොරකම් ‌මෙන්න

ජයග්‍රහණයට පියවරු දහසක් සිටියද පරාජය අවජාතක යැයි ප්‍රසිද්ධ කියමනක් ඇත. වර්තමානයේදී නම් මෙය වඩාත්ම අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටය. නවසීලන්තය සමඟ පැවැති පළමු ටෙස්ට් තරගය ජයගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පැවැති විවේචන බොහෝ දෙනකුට අමතකය. ක්‍රීඩකයන් සම්බන්ධව මෙන්ම පාලකයන්...

Read more
ඔලිම්පික් යන අලුත්ම ක්‍රීඩාව ‘ටෙක්බෝල්’

ටෙක්බෝල් යනු ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර කේවල ක්‍රීඩාවක් ලෙස හෝ ක්‍රීඩකයන් තිදෙනෙකු හෝ හතර දෙනෙකු අතර ක්‍රීඩා කරන ද්විත්ව ක්‍රීඩාවක් වන අතර, එය මේස පන්දු ක්‍රීඩාවට සමාන වේ. එය මේසපන්දු ක්‍රීඩාවේදී යොදාගන්නා මේසයට සමාන වක්‍ර මේසයක් මත ක්‍රීඩා කරන අතර, පාපන්දුවට...

Read more
ධනන්ජය සිල්වාගෙන් ශතකයක්

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී සිය 5 වැනි ටෙස්ට් ශතකය රැුස්කිරීමට ධනන්ජය සිල්වා සමත්විය. පළමු ඉනිම සද’හා ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 244 ධනන්ජය සිල්වා 109 දිමුත් කරුණාරත්න 65 කුසල් මෙන්ඩිස් 35 නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති කඩුල්...

Read more
Page 1 of 2 1 2