Mahawanshaya

රෑ දොළහට කෝච්චියෙන් අන්තිමට බහින අද්භූත අමුත්තා…

වෙලාව රාත්‍රී දොළහ පසුවී විනාඩි කිහිපයක් ගෙවී ගොස් තිබිණි. ස්ථානය මෙරට ප්‍රධාන පෙළේ දුම්රිය ස්ථානයකි. ප්‍රධාන වේදිකාවේ නතර කෙරුණු දුම්රිය මැදිරි ගලවා එන්ජිම පමණක් සෙමින් සෙමින් ධාවනය කෙරුණේ නිදහස් මාර්ගයක දුම්රිය ගාල්කිරීමේ කටයුත්ත කිරීමටය. සෑම දිනෙකම මේ වෙලාවට මෙම දුම්රියම...

Read more
ඉතිහාසයේ සැඟවුණු රාජසිංහ – මල්වතී ප්‍රේමයේ මන්දිරය…

අවංක ආදරයට සීමාවක් නොවේ. එය මෙතෙකැයි මෙතෙකැයි කියා වචනයෙන් විස්තර කර කීම අසාර්ථක විය හැකිය. ඒ ආදරයට සීමා මායිම් බල නොපාන්නා සේම ආදරය දන්නෝ ආදරය කරන්නෝ ආදරය වෙනුවෙන් කළ කැපකිරීම් අනන්ත අප්‍රමාණ විය හැකිය.එමෙන්ම තම අවංක ආදරය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි...

Read more
එදා සහ අද…

එක්කෙනාට එක්කෙනයි අතීතයේ උඩරට පැවැති විවාහ ක්‍රමය වෙනස් කරමින් විවාහ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළේ වෝඩ් ආණ්ඩුකාරයාය. එහෙයින් එතෙක් උඩරට පැවැති බහු පුරුෂ සේවනය සහ බහු භාර්යා සේවනය නීති විරෝධී කටයුත්තක් බවට පත්විය. මෙයින් සිංහල නීතියේ හරය වූ අනු සිරිත්...

Read more
කට්ටඬි ගුරුන්නාන්සෙ පසුපසින් යන කුරු යක්ෂයා…

හෙතෙම අනුරාධපුර ප්‍රදේශයේ අතිශය ජනප්‍රිය චරිතයකි. නම කියූ සැණින් ප්‍රදේශයේ පමණක් නොව රටේම ජනයා අතර යම් හුරුපුරුදු බවක් සිහියට නැගෙන තරමට හෙතෙම රට තුළ ප්‍රසිද්ධව සිටියේය. ඔහු කළ ගුරුකමක් වැරැදී නැතැයි යන අදහස කාගේත් සිත් තුළ තදින්ම තැන්පත්ව තිබුණේය. මේ...

Read more
හෙළ තාක්ෂණයෙන් ලෝකය මවිත කළ රන්මසු උයනේ පොළොව යට සැඟවුණු රහස…

හෙළ ඉතිහාසය යනු ලෝකය මවිතයට පත්කරන විස්මයජනක නිර්මාණ ඉදිකිරීම් රාශියක් දායාද කළ කාලයකි. වර්තමානයේ නවීන යන්ත්‍ර සූත්‍රවලින් වුවද කළ නොහැකි ඇතැම් දේ ඉතා සූක්ෂ්මව එදා සිදුකර ඇති අයුරු කෙසේ කළේද යන්න අදටත් සිතාගත නොැකි තරමටම එම ඇතැම් නිර්මාණ දියුණු සහ...

Read more
සමන් දෙවි හාස්කම් පෙන්වූ රත්නපුරේ පැලවෙනගල…

දේව විශ්වාසය, දේව ඇදහීම මෙන්ම ජනයා සිය දුක් දොම්නස් දෙවියන්ට පවසා සෙතක් ශාන්තියක් පැතිීම මෙරට ජනයාටද අමුත්තක් නොවේ. ඒ සඳහාම විවිධ දෙවි දේවතාවුන් වෙනුවෙන් පුද පූජා කන්නලව් පැවැත්වීම එදා මෙදාතුර මෙරට ජන සමාජයේ අතිශය ජනප්‍රිය කරුණක් බවට පත්ව ඇත්තේය. ඒ...

Read more

වැද්දන් ගැන බලපු ප්‍රථම ලොක්කා ඌව සහ නැගෙනහිර යන පළාත්වල වෙසෙන වැදි ජනතාව ගැන විවිධ පුවත් තුළින් ඇසූ මැකන්සි ආණ්ඩුකාර තැන ඔවුන් ගැන අනුකම්පා ඇතිකර ගත්තේය. පසුව එම ප්‍රදේශවලට ගොස් සොයා බලා තම ධනය නොමසුරුව වියදම් කරමින් ඔවුන්ගේ ජීවිත සුඛිත...

Read more
අලි දඩයමේ ගිය සුද්දා මවිත කළ අමුතු පැත්ත…

පෘතුගීසීන් ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසීන්ද මෙරට අත්පත් කරගනිමින් සිය පාලනයට යටත් කරගත්තේ තම රටට තවත් මහ පොළොවක අයිතිය හෝ පාලනය අවැසි නිසාම නොවේ. ඔවුන්ට අත්‍යාවශ්‍ය වූයේ එවැනි කුඩා රටවල් සිය බලතල හමුවේ යටත් කරගනිමින් ඒවායේ තිබූ වස්තුව තමන් සතුකර ගනිමින් ආර්ථිකය...

Read more
භූමදානයකට පසු රාත්‍රියට කනත්තෙ නුග ගසේ වහන අමුතු සතා…

තැන කුරුණෑගල ප්‍රදේශයේ තරමක් ප්‍රසිද්ධ සුසාන භූමියකි. වේලාව සවස තුනට ආසන්න වෙමින් තිබිණි. සවස් කාලයේ තිබූ භූමදාන කටයුත්තෙන් පසුව මරණයට පත්වූ අයගේ ඥාති සමූහයා එකා දෙන්නා ඉවත්ව ගොස් අවසන් පුද්ගලයාත් පිටත්ව ගියේ ඊට විනාඩි කිහිපයකට පෙරය. කනත්තේ මුර රාජකාරියට සිටි...

Read more
මහ කැලෙන් මතු වූ සාලිය-අශෝකමාලා සුපිරි මාලිගය…

හාත්පස විසිරී ගිය උදෑසන හිරු කිරණින් පරිසරය පුරා අමුතුම ප්‍රබෝධයක් ඇතිකරමින් තිබිණි. ඈතින් ඈතට විහිදී ගිය තණ බිම් සහ කෙත්වතු යායේ විසිරී ගිය පිනි කැට හිරු කිරණින් දිලිසෙමින් ඒ ප්‍රබෝධය තව තවත් වර්ධනය කරන්නට ගත් උත්සාය අතිවිශිෂ්ටය. සුවඳ මලින් බරවූ...

Read more
Page 1 of 57 1 2 57