මීදුම් සුළඟ මැද මුදුන්පහ දිගේ

මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවලට අයත්ව පවතින මධ්‍යම කඳුකරයේ නකල්ස් වන පියස ලාංකිකයන්ගේ ජීවනාලියක් ලෙස සැලකිය හැක. මෙම වන පියස වර්ෂාව ජනනය කිරීමට පිටිවහල් වන වලාකුළු වනාන්තර පද්ධති වලින් සමන්විත වන අතර නිරන්තර වෙනස්වන සුලු‍ දේශගුණික රටාවන් වලට උරුමකම් කියයි. නකල්ස්...

Read more
මීමුරේට නොදෙවිනි නාරංගමුවේ ලකේගල

ලකේගල කිව්වම ගොඩ දෙනෙක් අහල ඇත්තේ මීමුරේ ලකේගල. ඒත් මේ කියන්නේ ඒ ලකේගල නෙවෙයි. මේක නාරංගමුව ගමේ තියෙන ලකේගල. මේ ගැන ගොඩ දෙනෙක් නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ කඳු දෙක, මීරියගොල්ල කන්ද ඇතුළුව මෙතැන කඳු 03 ක් තියෙනවා කියන...

Read more
පටන් ගැන්මට හොඳම තැන වංගෙඩිගල

Hiking කරන්න ඉන්න beginner කෙනෙක්ට යනවනම් සුදුසුම තැනක් තමයි වංගෙඩිගල. ලංකාවේ 13 වැනියට උසම කඳුපංතිය වන ගොම්මොලිය කඳුපංතියේ වංගෙඩිගල සහ වංගෙඩිකන්ද පිහිටා ඇත. ලංකාවේ කඳු නගින්නන් අතර ඉතාමත් ජනප්‍රිය මෙන්ම තරමක දුෂ්කර හයික් එකක් වන වංගෙඩිගල තරණයෙදී බලතුඩුව කන්ද, ගොම්මොලි...

Read more
නිශ්ශංකමල්ල නාපු ඇල්ල

ලක්ෂපාන යනු සුන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සුන්දරත්වය අතින් ඉතාමත්ම වැඩි දිය ඇල්ලකි. දිය ඇලි වල උස මට්ටම් අනුව බැලුවොත් ලංකාවේ දිය ඇලි අතරින් 08 වැනි ස්ථානයද ලෝකයේම දිය ඇලි අතරින් 625 වැනි ස්ථානයද හිමිවන්නේ ලක්ෂපානටයි. මෙහි උස 126පක් පමණ...

Read more
අවුරුද්දට සැරයක් යන පලෙයිතිව්

පලෙයිතිව් දූපතත් කච්චතිව් වගේම ශාන්ත අන්තෝනි මුණිදුට කැපවුණු පල්ලියක් තියෙන ලංකාවට අයිති ලස්සන පොඩි දූපතක්. කච්චතිව් තරම් දුර නෑ හැබැයි ඩෙල්ෆ්ට් තරම් ලොකුත් නෑ. සමානකම තමයි කච්චතිව් වගේම අවුරුද්දේ දින කීපයකට විතරයි මේ දූපතටත් යන්න පුළුවන්. ඒ පල්ලියේ මංගල්ලය තියෙන...

Read more
සීතල මීදුමේ ආයෙත් සෙට්වෙමු

රේල් හයික් කියන්නේ සුන්දර අත්දැකීමක්. ඉතින් ඒ සුන්දරත්වය විඳීමට අපිටත් පුදුම ආසාවක් තිබුණා. ඒ නිසා මේ ගමන යොදා ගත්තේ ඉදල්ගස්හින්න සිට හපුතලේට පා ගමනින් යෑමටයි. කොහොමෙන් කොහොම හරි කොළඹ කොටුව සිට බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියට ගොඩවුණු අප හතර...

Read more
තවමත් තරුණ සුද්දගේ පාලම් සීයා

දැරණියගල ප්‍රදේශය වනාහී මනස්කාන්ත භුමිදර්ශන, විවිධ ආගම්, ආකර්ෂණීය සංස්කෘතීන්ගෙන් හෙබි අපූර්ව සහ අද්විතීය සුසංයෝගයක් සංචාරකයන්ට පිරිනමන ප්‍රදේශයකි. සුදු අධිරාජ්‍යවාදීන් යටතේ සිට සබරගමුව පළාතට සුවිශේෂී වැදගත්කමක් හා ඇල්මක් දක්වා ඇති බව අදටත් ඉතිරි වී ඇති නටබුන්වලින් පෙන්නුම් කෙරේ. තේ වතු, රබර්...

Read more
කිමිදෙමුද ඕපල් පතලක?

හොලිඬේ කිමිදෙමුද ඕපල් පතලක? රත්නපුරේ මැණික්වලට ප්‍රසිද්ධ බව අපි කවුරුත් දන්නවා. හැබැයි මේ මැණික් කර්මාන්තය දැන් රත්නපුරේටම සීමා වෙන්නෙ නෑ. ඉන් එහාට ගිහින් ලංකාවේ බොහෝ ප්‍රදේශවල මිනිසුන් පොළො ගැබේ නිදන් වී ඇති මැණික් සොයමින් අඳුරු පතල්වලට බහිනවා. ධනවත් වීමේ සිහිනය...

Read more
යමුද මුඩුක්කුවක ට්‍රැවල් එකක්

“යමුද මුඩුක්කුවක ට්‍රැවල් එකක්?” කවුරු හරි ඔබට එහෙම යෝජනාවක් කළොත් ඔබගෙ ප්‍රතිචාරය කොයි වගේ එකක් වෙයිද? බොහෝ විට එම යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ඔබගෙන් ලැබෙන එකක් නෑ. මොකද එහෙම ට්‍රැවලින් අත්දැකීමක් අපිට නුහුරු හින්ද. නමුත් අද වන විට ලෝකයේ මුඩුක්කු ආශ්‍රිතව...

Read more
ආරුක්කු නවයෙන් එසැවුණු අප්පුහාමිගේ බොරු පාලම

දෙමෝදර ආරුක්කු නවයේ පාලම වර්තමානය වන විට සංචාරකයන් අතර ඉතාම ජනප්‍රිය වී ඇත. කොරෝනා වසංගතය පැමිණීමට පෙර දෙමෝදර පාලම යනු නිරන්තරයෙන් ජනතාවගෙන් පිරී ඉතිරී ගිය ස්ථානයක් විය. ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ ජනප්‍රියතම පාලම මෙය බවට විවාදයක් නැත. මේ ජනප්‍රියත්වයට හේතු...

Read more
Page 3 of 15 1 2 3 4 15