අනියම් පෙමක පැටලුණේ දුහුළු මලක නිලූපා මිසක නීටා ප්‍රනාන්දු කියන නිළිය නෙවෙයි…

මම චෝදනා වලට බයේ පැනලා ගියේ නැහැ...චරිතවල කළු - සුදු හොය හොය රඟපාන්න බැහැ...සිනමාවත් දැන් ලොක්ඩවුන්... ශ්‍රී ලාංකේය සිනමාව තුළ ජාත්‍යන්තර කීර්තියටපත් රංගනවේදිනියන් අතලොස්ස තුළ සුවිශේෂී තැනක් හිමිකර ගන්නා එක් අයකු වේ නම්.., ඒ නීටා ප්‍රනාන්දුය. වතාවක් හෝ දෙවතාවක් නෙවේය…...

Read more
කවදාවත් නැටිල්ල නම් නවත්තවන්නේ නැහැ…

අමුතුවෙන් රඟපාන්න දෙයක් තිබුණේ නැහැ…කොහොමත් මම දඟකාර චරිතයක්… මේ දවස්වල ටෙලිනාට්‍යවලට වසන්ත කාලය උදාවෙලා. මේ උදාවුණු වසන්ත කාලයත් එක්ක පිපෙන මල් හරිම සුන්දරයි. මේ කියන්න යන්නේ එලෙස පිපුණු සුන්දර මලක් ගැන. මේ දිනවල විකාශය වන ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යය තුළින්...

Read more
මාව වට්ටන්න ගොඩක් අය බලන් ඉන්නවා…

හැම තප්පරයක්ම අභියෝගයක්... ටික කාලේකට කලින් කලා ලෝකයට ආපු ඔහු පසුකාලීනව මෞනයාගය, දූවිලි මල්, කොළඹ අපි ආවා නිර්මාණ සඳහා සම්බන්ධ වුණා. ‘උරුමයක අරගලය’ ටෙලිනාට්‍යයේ ‘සොදියා’ ලෙසත්, කොළඹ-ඉතාලිය ටෙලිනාට්‍යයේ ‘කස්සා’ ලෙසත් චරිත නිරූපණය කළ ගවේෂ කවීන්ද්‍රනාත් ‘මා ඉත්තන්’ සමග ගත්ත වෑයම...

Read more
සාර්ථකද අසාර්ථකද කියලා මට තීරණය කරන්න බැහැ…

ඒක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි…නිර්මාණවලට ලේබල් ගහල වෙන් කරන්න බැහැ… වසර දොළහක පමණ කාලයක් ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කරමින් සිටි ඔහු පසුකාලීනව ‘ගිරිදේවි’ ටෙලිනාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්‍ෂවරයකු ලෙසට පත්වුණා. ඔහු ඉන්දික ධර්මතිලක. මේ දිනවල විකාශය වෙන ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින්...

Read more
ගොඩාක් මහන්සිවුණු රඟපාන්න අවස්ථාවක් ලබාගන්න…

අම්මාගේ අතේ එල්ලිලා බස් එකේ තමා තිර පරීක්ෂනේට යන්නේ... වතුර බින්දු බින්දු එකතු වෙලා ගලන ඒ ජල ධාරාවට ‘මව්රට’ අපි හැමදාමත් ශක්තියක් වුණා. ටෙලිනාට්‍යයෙන් කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වුණු මේ පොඞ්ඩි දැන් ජනප්‍රිය ළමා තාරකාවියක් බවට පත්වෙලා. මේ දිනවල විකාශය වන...

Read more
නාඩගම්කාරයෝ සෙට් එකට ආපු අලුත්ම නාඩගම්කාරී…

අහම්බෙන් තමයි නාඩගම්කාරියක් වෙන්න ලැබුණේ…හංසි ලොකු වෙනසක් කරයි ඉස්සරහට… මේ දිනවල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් ‘නාඩගම්කාරයෝ’. පසුගිය දවස්වල නාඩගම්කාරයෝහි අපිට අලුත් මුහුණු කිහිපයක් දැකගන්නට ලැබුණා. ඒ අතර ‘හංසි’ ලෙසට ‘නාඩගම්කාරයෝ’ අතරට එකතු වුණු ඒ අලුත්ම නාඩගම්කාරි තමයි මධාරා සෙව්වන්දි. ‘හංසි...

Read more
මම චරිතවල දිග, පළල මනින්නේ නැහැ…

මට තියෙන්නේ චරිත පිපාසයක්…මම කරපු දේවල් හොඳනම් මට ඒ ඇති… සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ ‘බිංදු’ චිත්‍රපටයේ ‘මුතු’ චරිත නිරූපණය කරමින් සිනමාවට පිවිසුණු ඒ පුංචි කොලුගැටයා දැන් ලොකු ඉලන්දාරියෙක් වෙලා. සිනමාවේ විතරක් නෙවෙයි දැන් ඔහුට ටෙලිනාට්‍ය ගණනාවකම සුවිශේෂි චරිත නිරූපණය කිරීමටද...

Read more
කොමඩි කරනවා කියන්නේ මාරම වැඩක්…

දිගටම ජෝක් එක්ක වෙයිද කියන එකයි බය…මුලදි මුලදි කළේ පොඩි කෑලි…තවම පෙම්වතියක් වෙලත් නෑ… පසුගිය දිනවල කා අතරත් කතාබහ වෙන සුවිශේෂී චරිතයක් තමයි ‘අනා.’ ඇත්තටම කවුද මේ ‘අනා’ කියන්නේ. ඇය අපට හමුවන්නේ හර්ෂ උඩකන්දගේ ‘ලොක්කි’ ටෙලිනාට්‍ය තුළින්. විවිධ චරිත නිරූපණය...

Read more
කොළඹින් ඉතාලියට පැන්න නැට්ටුක්කාරී…

හිතපු තරම් ලේසි වුණේ නෑ…දවසක මගේම දෙයක් කරනවා… කොළොම්පුරවරයෙන් හැදී වැඩී හැඩවන මේ නැට්ටුක්කාරි දැන් රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයක සුවිශේෂී චරිත නිරූපණය කරමින් ඔබ හමුවට එන ඇය කිත්මි මුතුමැණිකේ. ඇයගේ රංගන ජීවිතයේ මතක සැමරුම්...

Read more
රූපෙන් හඳුනන්නේ නැති වුණාට කතාවෙන් මාව හැමොම දන්නවා…

මට තවම හොඳ චරිතයක් ලැබුණේ නෑනේ… ‘පරමි’ගේ ජීවිතයට මොන සැපසම්පත් තිබුණත් වටිනා සම්පතක් ඔහුගේ ජීවිතයට අහිමි වුණා. අම්මාගේ ආදරය තරම් උතුම් වටිනා සම්පතක් ‘පරමි’ට තවත් නැහැ. ඉතින් කාලයත් එක්ක ‘පරමි’ගේ ජීවිතයට නැවත වරක් ඒ ආදරය ‘පරමි’ට හමුවුණා. මෙලෙස ආදරණීය කතාවක්...

Read more
Page 1 of 78 1 2 78