Exclusive

වැලිකඩ හිරගෙදරට හදිසියේම බෝම්බ නිශ්ක්‍රීය අංශය කැදවයි

කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයෙන් කිසියම් අයකු විසිකරන ලද බෝම්බයක් වැනි පාර්සලයක් හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රයට බෝම්බ නිශ්ක්‍රීය අංශය කැදවීමට පියවර ගෙන ඇත. බෝම්බයක් ආකාරයෙන් ඔතා මෙම පාර්සලය බන්ධනාගාරය තුළට විසිකර තිබීම සම්බන්ධයෙන් වහාම බොරැල්ල පොලිසිය දැනුවත් කළ බවත් එහිදී බෝම්බ නිෂ්ක්‍රීය...

Read more
රනිල් ගැන ටිල්වින්ගේ අනාවැකිය…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයෙන් අනතුරුව නියත වශයෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අලුත්ගම ප්‍රදේශයේදී ඊයේ (25) පැවති ජනහමුවක් අමතමින් ඒ මහතාමේ බව සඳහන් කළේය. එක්සත් ජාතික...

Read more
හදිසියේම නවීන් එජාප නායකයාට අඳී (VIDEO)

අනාගත එක්සත් ජාතික පක්ෂයේ නායකයා හෝ නියෝජ්‍ය නායකයා ලෙස තමන් කටයුතු කරන බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි. නුවරඑළියේ පැවැති එජාප රැස්වීමකදී දිසානායක මහතා මේ බව සදහන් කර සිටියේය. එමෙන්ම මෙය තමන්ගේ අවසන් පාර්ලිමේන්තු මැතිවරණය බවද දිසානායක මහතා...

Read more
නාමල්ගේ සිංදුවත් ‘හිට්’ එකක් වෙයි (VIDEO)

මහමැතිවරණය ඉලක්ක කර හම්බන්තොට දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් එළිදක්වා ඇති තේමා ගීතය සදහා මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්වල විශාල වශයෙන් ප්‍රතිචාර හිමිව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. 'හැම අම්මාටම පුතෙක් ඇතේ-හැම හදවතකම නාමලක් පිපේ' යන තේමාව යටතේ...

Read more
රණසිංහ ප්‍රේමදාසගේ සිංදුවකින් සජිත් ප්‍රේමදාස ජන්ද සටන අරඹයි (VIDEO)

සිය පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් රචිත ගීතයක් සිය තේමා ගීතය ලෙස යොදා ගනිමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තම කොළඹ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පියවර ගත්තේය. පසුගියදා සිය පියාගේ දේශපාලන රාජධානිය වූ මැද කොළඹ 'සුචරිතයේදී'...

Read more
පාතාලයට තවත් පොලිස් වෙඩිල්ලක්: ගණේමුල්ල සංජීවගේ ගෝලයෙක් මරුට

පොලීසිය සමග අද (26) අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකදී කැටවල පිටියේ සම්පත් නම් පාතාල අපරාධකරුවෙක් මිය‌ගොස් ඇත. පාතාල කල්ලි නායකයකු වන ගණේමුල්ල සංජීවගේ සමීපතම සගයකු වන මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හදුනාගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා අපරාධ කල්ලිවල...

Read more
ආණ්ඩුව ගැන සැකයක්: අගමැතිගෙන් ප්‍රකාශයක් වුවමනායි (VIDEO)

‍බොරු වචන හරඹ නැතුව MCC ගිවිසුම අත්සන් කරනවාද නැද්ද කියා අගමැති කෙළින් කිව යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සදහන් කර සිටිති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමට MCC ගිවිසුම ප්‍රධාන හේතුවක් වූ බවත්, MCC ගිවිසුමට...

Read more
රාජ්‍ය සේවකයන්ට අලුත් චක්‍රලේඛයක් එයි

කොරෝනා වයිරසය ව්‍යාප්ත වී ගිය ඉකුත් සමයේ රාජ්‍ය සේවකයන්ට සේවයට වාර්තා කිරීම සදහා ලබා දුන් විවිධ සහන ඉවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ මෙම චක්‍රලේඛය මගින් ඉකුත් සමයේ...

Read more
ඉම්රාන් ඛාන් ගෝඨාභයට කෝල් කරයි

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ. මෙරට කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සදහා ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ පාකිස්ථාන අගමැතිවරයාගේ ප්‍රසාදයට ලක් වූ බව දැනගන්නට ඇත.

Read more
MCC වාර්තාව ගෝඨා අතට: අස්සන් නොකරන ලකුණු

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණ.  විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක...

Read more
Page 977 of 1182 1 976 977 978 1,182