Exclusive

මහින්ද චම්පිකට දුන් කෝල් එක… (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු තංගල්ලේ නිවසට ගොස් තමන්ට දුරකතන ඇමතුමක් ලබා දුන් සිදුවීමක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පළමු වරට රටට අනාවරණය කළේය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා 'එහෙනම් ඔයාලා මාව පැරැද්දුවා නේද' යනුවෙන් විමසා...

Read more
නව පනත යටතේ ක්‍රිකට් පරීක්ෂණය ඇරඹේ: චෝදනා බොරු වුණොත් මහින්දානන්ද හද්ද අමාරුවේ

2011 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ. ඉකුත් යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන්ම කටයුතු කළ හරීන්...

Read more
මහින්ද-රනිල් පළමු ඩීල් එක දාපු හැටි: මහින්දගේ 50න් මගේ 20  -තුෂාර ගුණරත්න

මහින්ද රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයේ 50 වසර සැමරුවේ මීට සති 3කට පෙරය. එහිදී ඒ අවුරුදු 50න් අවුරුදු 20ක මගේ මතකය පිළිබඳව පසු ගිය සතියේ පළකළ ලිපියේ අවසන් කොටසයි මේ... මහින්දගේ පපුවටම වැදුණු චෙන්නායි අනාවැකිය මන්ත්‍රිවරයකු ලෙස දේශපාලන ගමන...

Read more
චීනයේ දෙවැනි කොරෝනා රැල්ල දරුණු අතට: බීජිංවලින් දවසට 27ක් මතුවෙයි

චීනයේ අගනගරය වූ බීජිං නුවරින් ආරම්භ වී ඇති කොරෝනා දෙවැනි රැල්ල හේතුකොටගෙන මේ වනවිට දිනපතා වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරයි. ඒ අනුව ඊයේ (20) දිනයේදී බීජිං නුවරින් කොරෝනා රෝගීන් 27 දෙනකු සොයාගැනීමට චීන...

Read more
අරවින්දට යකා නගී: 2011 රහස් හෙළිකරන්න සූදානම් (VIDEO)

ක්‍රිකට් ලෝක කුසලානය 2011 වසරේදී මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය බරපතළ එකක් බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත්, එවැනි විමර්ශනයකදී තමන්ද රහස් හෙළි කිරීමට සූදානම් බවත් එවකට...

Read more
රටේ බරපතළ ඖෂධ හිඟයක්: වහාම මැදිහත් වෙන්න: සජිත් ආණ්ඩුවට මතක් කරයි (VIDEO)

තමන් හමුදාවේ තුන්දාහක් ඝාතනය කළ බවට කරුණා අම්මාන් කළ ප්‍රකාශයට ආණ්ඩුව ගන්නා පියවර සම්බන්ධයෙන් තමන් බලා සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි. පසුගිය ජනාධිපතිවරණයේදී කරුණා අම්මාන් වැඩ කළේ ප‌ොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් බවද ඒ මහතා පෙන්වා...

Read more
මහින්දට තැපෑලෙන් සල්ලි එවූ කෙනා මෙන්න: ගෝඨාත් හමුවෙන්න අවස්ථාවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම යැයි සඳහන් කරමින් රුපියල් 5000ක නෝට්ටුවක් ද සමඟින් පසුගිය දා අරලියගහ මන්දිරයට ලිපියක් යොමු කළ හිටපු ගම්සභා සභිකයකු වූ මැදිරිගිරියේ පදිංචි අසූහය වියැති එස්.බී හේවාහැට මහතා අද (20) පෙරවරුවේ තමන් අතින්ම එම මුදල ජනාධිපති ගෝඨාභය...

Read more
කරුණා අත්අඩංගුවට….? (VIDEO)

රාජපක්ෂවරුන්ගේ දෙබිඩි දේශප්‍රේමීත්වයට හොදම උදාහරණය කරුණා අම්මාන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි. කරුණා අම්මාන් නැගෙනහිරදී රණවිරුවන් දෙතුන් දාහක් මරා දැමූ බව ප්‍රසිද්ධියේම පිළිගෙන ඇති බැවින් පරණ නඩු අවුස්සන රාජපක්ෂ රජයට දැන් සාක්ෂි සමගම පරණ සිද්ධියක් මතුව...

Read more
අයියලා මල්ලිලා පවුල‌ෙ අය එක්ක ගෝඨා උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

අදට (20) යෙදී ඇති සිය ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර පූජා භූමියට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමට පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපතිතුමා අද උදෑසන අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පහන් දල්වා, කිරි ආහාර පූජාව පැවැත්වූ අතර...

Read more
මහබැංකු හොරු ගැන රවී හෙළිකරයි (VIDEO)

පසුගිය වසර 5ක් තිස්සේ තමන් මහබැංකුවේ දූෂීතයන් ගැන කතා කළ බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වනවිට තමන් මෙතෙක් දැරූ මතයට පැමිණ විත් තිබීම තමන්ගේ සටන ජයග්‍රහණය කිරීමක් බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. මෙම මහබැංකු දූෂිතයන් මහබැංකුව...

Read more
Page 975 of 1175 1 974 975 976 1,175