Exclusive

20ට සිකුරාදා හදිසි පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත යුතු බවට වූ යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත්ව ඇති බව දැනගන්නට තිබේ. විපක්ෂය මේ වනවිට විසිවන සංශෝධනයේ වගන්තියෙන් වගන්තිය ජන්දය විමසිය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට සැලසුම් කර තිබීම මේ සදහා...

Read more
ආණ්ඩුව කොරෝනා ගැන විවාදය සිකුරාදාට දෙයි

ලබන සිකුරාදා (23) දින කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එක්දින විවාදයක් ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. අද (21) දින පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී කළ...

Read more
20ට විමල්-කැටගොඩ ගහගන්න යයි: මහින්දත් මැදිහත් වෙයි

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන  අද (21) දිනයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මන්ත්‍රී ජයන්ත කැටගොඩ  අතර සභා ගැබෙන් පිටතදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ. මේ සඳහා හේතුවී ඇත්තේ 20 වන ව්‍යවස්ථා...

Read more
හෙට ඇදිරි නීතිය දානවද?

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) පස්වරු 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. කොරෝනා වයිරසය දිස්ත්‍රික්කය පුරා පැතිර යාම පාලනය කිරීම අරමුණු කරගෙන මෙම පියවර ගෙන ඇති...

Read more
මාකදුරේ මධුෂ් මාලිගාවත්තේදී මරුට

ඝාතනය වීමට ප්‍රථම මාකදුරේ මධූෂ් විසින් මහා පරිමාණ වශයෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයන් සිව් දෙනකුගේ නම් හෙළි කර ඇති බව කියන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සංසරණය වෙමින් තිබේ. අදාළ වීඩියෝවේ මධුෂ් හා කිසිවකු අතර දුරකතන සංවාදයක් සිදුවන...

Read more
පෑලියගොඩ මාළු මාකට් එකේ 46කට කොරෝනා

පසුගියදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලට අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් පවත්වාගෙන යනු ලබන වෙළෙඳුන් 105 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඒ අතරින් මෙම ආසාදිතයින්...

Read more
ඥානසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක්? (VIDEO)

තමන් වහන්සේ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සදහන් කර සිටියහ. මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් විසින් ඒ බව අනාවරණය කොට ඇති බවය. මේ...

Read more
20ට එරෙහිව විපක්ෂය එළියෙ සිටම විරෝධය අරඹයි (VIDEO)

2O වන සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරන අද (21) දිනයේ පාර්ලිමේන්තුව පිටත සිටම සිය විරෝධය ආරම්භ කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පියවර ගෙන තිබිණ. ඒ අනුව සියලුම සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් '20 එපා ' යනුවෙන් සටහන්...

Read more
මාකදුරේ මධූෂ් මහරගමට අරන් යයි

ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකදුරේ මධූෂ්ගේ දේහය මේ වන විට මහරගම ප්‍රදේශයේ නිවෙසක තැන්පත් කර තිබේ. අවසන් කටයුතු අද (21) දින ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

Read more
නොදුන් දේ ගන්න විමල්-ඩිව් අලුත් සන්ධානයක

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවේදී කතාබස් කළ බවත් ජානිපෙ නායක,...

Read more
Page 854 of 1190 1 853 854 855 1,190