Exclusive

සජිත්ට හානියක් කරන්නෙත් නෑ: ‌පොහොට්ටුවට යන්නෙත් නෑ:‍‍ ‌මෛත්‍රිගෙන් සජිත්ට සහතිකයක්

කිසිසේත්ම ජනාධිපතිවරණ ‌වේදිකාවේදී දී සජිත්ට හානියක් වන කිසිවක් ශ්‍රිලනිපය විසින් සිදු ‌නොකරන බවටත්, ‌පොහොට්ටුව ලකුණ යටතේ කිසිසේත්ම විපක්ෂ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ‌නොදක්වන බවටත් ජනාධිපතිවරයා සජිත් ‌ප්‍රේමදාස මහතාට සහතික වී තිබේ. ඊ‌යේ (01) රාත්‍රියේ ජනාධිපති නිලනිවෙ‌සේ ජනාධිපතිවරයා සහ එක්සත්...

Read more
විග්නේෂ්වරන්ගෙන් උතුරට එකක්: දකුණට තවත් එකක්

උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්රන් මහතා ඉදිරි ජනාධිපතිවරණය මුල් ‌කොටගෙන උතුරටත්, දකුණටත් එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව වාර්තා ‌වේ. ඒ අනුව උතුරේ ජනතාවට ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම වඩාත් ‌හොද බව ප්‍රකාශ ‌කොට ඇති විග්නේෂ්වරන් මහතා...

Read more
බැසිල්-මෛත්‍රි පැය එකහමාරක සාකච්ජාවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට ප්‍රථම ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා හා ‌පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැය එකහමාරක රහසිගත සාකච්ජාවක් පැවැත්වී තිබේ. ඊ‌යේ (30) සවස්වරුවේ ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී ‌මෙම හමුව පැවැත්වී ඇති අතර එහිදී නැවත...

Read more
රනිල්-සජිත්-‌මෛත්‍රි පළමු හමුව අද රාත්‍රියේ

ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහාය එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදස මහතාට ලබා ගැනීම සම්බබන්ධයෙන් වූ පළමු සාකච්ජාව අද (01) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් ‌වේලාවක් ලබා ‌දෙන ‌ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල...

Read more
ජනාධිපතිවරණයේදී ‌මෙවර දෙමළ සන්ධානයෙන් ‌කවුරුත් පුදුම කරවන ‌පෙරළිකාර තීන්දුවක්!

මෙවර ජනාධිපතිවරණයේදී ‌දෙමළ ජාතික සන්ධානය කිසිවකුත් ‌නොසිතන අන්දමේ පුදුම සහගත තීන්දුවකට එළඹීමේ සූදානමකින් පසුවන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. මේ වනවිටත් ‌දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා එළිපිට සාකච්ජා සිදු කළද අප්‍රසිද්ධියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා...

Read more
රනිල්-සජිත්-TNA සාකච්ජා ඇරඹේ

එජාපෙ ජනපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය ලබා ගැනීමේ අරමුණින් ‌දෙමළ ජාතික සන්ධානය හා සාකච්ජා ආරම්භ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු ‌කොට ඇත. ඒ අනුව එම සාකච්ජාවලට සජිත් අගමැතිවරයාට අමතරව එජාපෙ පාර්ශ්වය නියෝජනය කරමින් සජිත් ‌ප්‍රේමදාස හා මලික් සමරවික්‍රම...

Read more
ශ්‍රීලනිප‌යේ සන්ධාන තීන්දුව 5ට කල් යයි

ශ්‍රීලනිපය හා ‌පොහ‌ොට්ටුව සන්ධානගත වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන 05 වැනිදාට ගැනීමට අද (30) රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‌මෙම රැස්වීම පැවැත්වුණු අතර ‌දෙපාර්ශ්වය සන්ධානගත වීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝව කරුණු සාකච්ජා වී...

Read more
ගෝඨාගේ නඩුව 2 අහයි: 5 තීන්දුව ‌දෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩු‌වේ තීන්දුව ලබන 05 වැනිදාට ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල...

Read more
අලුත් තුරුම්පුවකට මහින්ද පක්ෂ නායකයන් හදිසියේම කැදවයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (30) පස්වරුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ‌මේ වනවිට අභියාචනාධිකරණයේ විභාග වන නඩුව ‌‌පිළිබදව ‌මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ. යම්හෙයකින් ‌ගෝඨාභය හට නීතිමය ගැටලුවකට මුහුණ...

Read more
මෛත්‍රිට එරෙහිව යන්න නිමල් සූදානම්: ‌මෛත්‍රි දැඩි කනස්සල්ලෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීන්දුවක් ගත්තද තමන් ‌පොහොට්ටුවට එක්වී ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා ‌දෙන බවට නිමල් සිරිපාල මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ‌ලෙස කනගාටුවට පත්ව සිටින බව දැනගන්නට ඇත. අද (30) උදෑසන පුවත්පත්වලින් ‌මේ බව දැකීමෙන් අනතුරුව...

Read more
Page 1170 of 1189 1 1,169 1,170 1,171 1,189