Exclusive

තොණ්ඩමන් හදිසියේම අභාවප්‍රාප්ත වෙයි

හදිසි රෝගී තත්ත්වයක් මුල් කරගෙන තලංගම රෝහලට ඇතුළත් කළ අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ රෝහල්ගත කරන විටත් අමාත්‍යවරයා ජිවිතක්ෂයට පත්ව සිටි බවකි.

Read more
ඩීල් දාපු අය-යූ.එන්.පී. ආණ්ඩු වට්ටපු අය කව්ද? ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍(VIDEO)

ආණ්ඩුවත් සමග යටින් රහස් ගනුදෙනු සිදුකරන හිටපු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න පිළිබදවත්, අවස්ථා දෙකකදීම ඉතා අපහසුවෙන් ලබා ගත් ආණ්ඩු බිද දැමුවේ කව්රුන් විසින්ද යන්න පිළිබදවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ. අද අපට ඩීල් දමන...

Read more
අගෝස්තු 01 දා සිට රට ලෝකයටම ඇරෙයි

බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් විය. රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට...

Read more
රට ඉන්න අය ගෙන්වන හැටි ගැන අවසන් තීන්දුව හෙට

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් ජුනි මස සිට යළි සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සකස් කිරීමට හෙට (27) දින පැවැත්වෙන සාකච්ජාවකදී අවසන් තීන්දුව ගනු ඇත.  වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය...

Read more
පෞද්ගලික පාසල්වල මහා ගසාකෑමක්: ඩලස්ට මැදිහත් වෙන්න විමල් කියයි

ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන ලෙස එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන්ට මේ වනවිටත් දන්වා ඇති බවත්, මේ...

Read more
එදා බඩු මිලෙයි අද බඩු මිලෙයි වෙනස කියපු ජේ.සී. මහින්ද කියපු කතාවකුත් මතක් කරයි (VIDEO)

එදා රුපියල් 110ට තිබූ පරිප්පු කිලෝව අද රුපියල් 175ක් බවත්, එදා ආණ්ඩුව යටතේ රුපියල් 98ට පැවති සීනි කිලෝව අද රුපියල් 140 ඉක්මවා ගොස් ඇති බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා සදහන් කරයි. නමුත් එදා බඩු මිල අඩුව තිබූ සමයේදී...

Read more
ආයතන 6ක් ගැන ගෝඨා තීන්දුවක් ගනී

වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතන 6ක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය සෙනසුරාදා නිකුත් කර තිබේ. ඒ අනුව අපි වෙනුවෙන් අපි අරමුදල, ජාතික පොලිස් ඇකඩමිය, මිලෝදා ආයතනය, රසායනික අවි...

Read more
ජපනා ලංකාවට දුන් රූපවාහිනිය අපේ එවුන් කාලා විනාසයි: පඩි ‌ගෙවන්න කෝටි 20ක ණයක් ඉල්ලයි

ජපන් රජය 1979 වනවිට ජේ. ආර්. ජයවර්ධන පාලනය සමග පැවැති සමීප සම්බන්ධය මත ශ්‍රී ලංකාවට ලබා දුන් රූපවාහිනිය මේ වනවිට විශාල අලාභයක් ලබන රාජ්‍ය ආයතනයක් බවට හිටපු පාලකයන් විසින් පත්කොට ඇත. ඒ අනුව මේ වනවිට සේවකයන්ගේ වැටුප් පවා ගෙවාගත නොහැකි...

Read more
මහබැංකුව සල්ලි අච්චු ගහපු බව පිළිගනී: හේතුවත් කියයි

මුළු රටම COVID-19 බලපෑමෙන් පොරබදමින් සිටින මොහොතක ද්‍රවශීලතාවය සැපයීම අරමුණු කරගනිමින් මුදල් අච්චු ගැසීම සිදු කළ බව ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කර ඇත. එසේ මුදල් අච්චු ගැසීම උද්ධමනකාරී පීඩනයන්ට හේතු නොවන ආකාරයටත්, මුදල් අවප්‍රමාණය සිදු නොවන ආකාරයටත් සිදු කොට ඇති...

Read more
යූ.එන්.පී. එක සුද්දම වුණා-රවී කියයි

එක්සත් ජාතික පක්ෂය සුලු පිරිසක් විසින් අතහැර දමා එළියට යාමත් සමග පක්ෂය සම්පූර්ණයෙන්ම සුද්ද වූ බවත්, දැන් පක්ෂය තුළ ඇත්තේ පරිණත ජයග්‍රාහී කළ හැකි කණ්ඩායමක් බවත් එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සදහන් කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ...

Read more
Page 1007 of 1183 1 1,006 1,007 1,008 1,183