Exclusive

රණවිරු ස්මාරකය අභියසදී ගෝඨාගෙන් ජාත්‍යන්තරයට රතු නිවේදනයක්

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත්, රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත්...

Read more
කොරෝනා 1000 පන්නයි

අද (19) දිනය්දී ආසාදිත රෝගීන් 28 දෙනෙක් වාර්තා වීමත් සමග නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1020ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දින සවස වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 28 දෙනා ඔලුවිල් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි නාවික...

Read more
දේශපාලන දඩයම වහා නවතනු: සමගි ජන බලවේගයෙන් සැර නිවේදනයක්

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජිත සේනාරත්න මහතාගේ නිදහස වෙනුවෙන් අද (19) සවස 3.30 ට කළුතර බෝධිය අසල සත්‍යග්‍රහයක් පැවැත්වීමට සමගි ජන බලවේගය සැලසුම් කර තිබේ. ඒ සදහා සමගි ජන බලවේගයේ සියලු නායකයන්  සහභාගි වීමට නියමිතය. සමාජ දුරස්ථ භාවය රැකෙන...

Read more
සජිත්ගෙ පක්ෂයට විරුද්ධව නඩු දාපු පැමිණිලිකරු උසාවි ඇවිල්ලත් නෑ

ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් 'සමගි ජන බලවේගය' විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගනු ලැබූ අවස්ථාවේ පෙත්සම්කරු හෝ පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥවරයෙකු පෙනී නොසිටීම...

Read more
LOCK-DOWN එකේ PICK-UP එක: මව්රට E-පත්තරය දැන් අපි අංක 1

සියල්ල උඩු යටිකුරු ව ගිය යුගයක මුල කොටස ගෙවා දමා අවසන්ය. අප මේ ඉන්නෙ එහි අග හෝ මැදය. එය කෙසේ වුවද මනුෂ්‍ය ශිෂ්ඨාචාරය ඇරඹි දා සිට ලෝකයම එක බියකින් ත්‍රස්තව ගෙවූ දෙමසක පමණ අත්දැකීම් ලැබූවෝ අපය. මරණය දොරකඩට පැමිණ ඇති...

Read more
ආණ්ඩුවට අමු කැවිලා: ජවිපෙත් ක්‍රීඩාපිටි සටන අතට ගනී (VIDEO)

ආණ්ඩුව එක දිනෙක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිත්‍යාග කරන ලෙස ඉල්ලන අතරවාරයේ තවත් දිනෙක ලංකාවේ ලොකුම ක්‍රීඩාංගණය ඉදිකිරීමට සූදානම් වන බවත්, ඒ අනුව මේ දිනවල ආණ්ඩුවට අමු කැවී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කරයි....

Read more
මිනිස්සු කැමැති දේ දෙන්න: ගෝඨා රේඩියෝ ලොක්කන්ට කියයි

'රාජ්‍ය ආයතන ඔස්සේ දේශපාලනය කිරීමට මා අපේක්ෂා කරන්නේ නැත. කළයුත්තේ ආදායම් ජනනය කිරීම මඟින් ආයතන දියුණු කිරීමයි. ඒ සඳහා කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කර වියදම් සහ නාස්තිය පාලනය කළයුතුයි. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහදිය හෙළමින් වෙහෙසී වැඩ කරන ජනතාව උපයන...

Read more
ක්‍රිකට් නාඩගමට රොෂාන්ගෙත් විරෝධය

ලොව දැවැන්ත රටවල් පවා මහාපරිමාන ඉදිකිරීම් නවතා දමා ඇති මොහොතක ලංකාව ලොකුම ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යාම නාස්තිකාර කටයුත්තක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසයි. හෙතෙම පෙන්වා දෙන්නේ අදාළ මුදල් යොදවා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට හෝ මේ අවස්ථාවේ අසරණව සිටින ක්‍රීඩකයන්...

Read more
ජනතාව පෙළගස්වන්න සජිත් ලෑස්ති වෙයි (VIDEO)

ලෝකයේ තෙල් මිල පහළ යද්දී ලංකාවේ තෙල් මිල ඉහළ දැමීමට LIOC සමාගමට අවසර ලබා දීමට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, එය ස‌ෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුකූලද යන්නත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටී. ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව ජනතාව...

Read more
යුද ජයග්‍රහණයෙන් ජාතියට නිදහස ලැබුණා: රනිල්ගේ යූ.එන්.පී. එක නිවේදනයකින් කියයි

යුද ජයග්‍රහණය හේතුවෙන් ජාතියට නිදහස ලැබුණු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත. යුද ජයග්‍රහණයේ 11 වන සමරුව නිමිති කොටගෙන එජාපය මෙම නිවේදනය නිකුත් කොට තිබේ. සිය නිවේදනය මගින් එජාපය පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදයෙන් එජාපය තරම් බැට කෑ...

Read more
Page 1005 of 1175 1 1,004 1,005 1,006 1,175